තැන්පත් ලේඛන
ඉතා වටිනා සහ ජාතික වැදගත්කමකින් යුත් ලේඛන තැන්පත්ව ඇත. ඒ අතර පෘතුග්‍රීසි යුගයේ සමහර ලේඛනවල පිටපත්, ලන්දේසි යුගයේ 1640 – 1796 ඉඩම් තෝම්බු, පවුල් තෝම්බු, දේශපාලන මණ්ඩලයේ සටහන් සහ ලන්දේසි පාලනයේ ව්‍යවහාරික සියළු ලේඛන, බ්‍රිතාන්‍ය යුගයේ1796 – 1947 රජයේ සන්නස්, ධාන්‍ය බදු ලේඛන, නිලපංගු සහ ප්‍රවේනි පංගු ලේඛන, නිදහසින් පසු 1948 සිට රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ අනිකුත් ආයතනවල ලේඛන
1. 1802 සිට රජයේ ගැසට් පත්‍ර
2. 1821 – 1937 දක්වා නිල්පොත
3. 1862 සිට සැසි වාර්තා
4. 1867 සිට පාලන වාර්තා
5. 1870 සිට හැන්සාඩ් වර්තා
6. 1885 සිට ශ්‍රී ලංකාව තුළ මුද්‍රිත ප්‍රකාශන
ප්‍රදානය කරන ලද හෝ මිලදීගන්නා ලද ලේඛන
1. ආයතනවල සහ පුද්ගලයන්ගේ පෞද්ගලික අත්ලිපි සහ පොත්
2. බණ්ඩාරනායක පවුලේ ලේඛන ඇතුළත් හොරගොල්ල පුස්තකාලය
3. ටයිම්ස් එකතුව
රැස්කරගත් / තැන්පත්කරගත් ලේඛන
පන්සල් සහ වෙනත් පුද්ගලයන් සතුව පැවැති ඓතිහාසික අත්ලිපි
සිතියම්
1. පෘතුශීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ සිතියම් (1505 – 1947)
2. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිතියම් (මිනුම්පතිගේ සිතියම්)
රජයේ ප්‍රකාශන
1. 1976 – 1947 ආඥාපනත්
2. 1862 සිට සැසි වාර්තා
3. 1802 සිට රජයේ ගැසට් පත්‍ර
4 .1867 සිට පාලන වාර්තා
5. 1821 – 1937 දක්වා නිල්පොත්
තැන්පත් ලේඛන බාගත කිරීම (Microsoft Excel - 191 KB)
ඉහලට |