පුස්තකාල අංශය
ලේඛනාගාර කටයුතු හා දිවයිනේ ඉතිහාසය පිළබඳව පොත් දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේ තැන්පත් වී ඇත. ඊට අමතරව දේශපාලන විද්‍යා, සමාජයීය විද්‍යා, ජනශ්‍රැති, සංස්කෘතිය, මානව විද්‍යාව, නීතිය, විදේශ සම්බන්ධතා, සාහිත්‍ය වැනි විවිධ විෂයන් අලලා ලියවුන පොත් මෙම පුස්තකාලයේ තැන්පත්ව ඇත. මෙය දෙපාර්තමේනතු නිලධාරීන්ට සහ විශේෂිත පර්යේෂණ කටයුතු සඳහා සහාය වන පුස්තකාලයකි.
ඉහලට |