පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශය

නීතිමය තැන්පතු

1832 න් පසු ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කරන ලද පුවත්පත්

සිංහල - 1862 සිට
ද්‍රවිඩ - 1864 සිට
ඉංග්‍රීසි - 1832 සිට
වෙනත් - 1869 සිට
1885 සිට ශ්‍රී ලංකාවේ මුද්‍රිත ප්‍රකාශන

1956 මුද්‍රණාලය සහ ප්‍රකාශකයන් පිළිබඳ ආඥාපනත, 1951 අංක 28 දරණ සංශෝධන පනත, 1976 අංක 6 දරණ පනත, සහ 1983 අංක 27 දරණ සංශෝධන පනත අනුව මුද්‍රණාල පිළිබඳ කටයුතු කරනු ලබයි.

මුද්‍රණාල

මුද්‍රණාල ආඥාපනත සහ 1951 අංක 20 හා 1983 අංක 26 දරණ සංශෝධන පනත්වලට අනුව මුද්‍රණාල සම්බන්ධව කටයුතු කරන අතර මුද්‍රණාල ලියාපදිංචි කිරීම, මුද්‍රණාල වසාදැමීම, මාසික ප්‍රකාශන එවීම ආදී සියළු කටයුතු පරීක්ෂා කිරීම සඳහා මුද්‍රණාල පරීක්ෂකවරැ පත්කර ඇත.

දත්ත බාගත කිරීම

 

ඉහලට