ව්‍යාපෘති
ටානප් දෙවන අධියර
දැනට නෙදර්ලන්ත ආධාර ඇතිව ලන්දේසි යුගයේ ලේඛන සංරක්ෂණය කිරීමේ වැටසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යටතේ භෞතික තත්ත්වය අයහපත් ලේඛන සංරක්ෂනය කිරීම සහ ලේඛන සූක්ෂම චිත්‍රපට ගතකිරීම සිදුකරයි.
නෙදර්ලන්ත ආධාර ව්‍යාපෘතිය
දැනට තෝම්බු සුවි යාවත්කාලීන කර පරිගණක ගතකිරීම සිදුවේ.
ඉහලට |