| |
සේවාවන්
- රජයේ කාර්යාල සහ වෙනත් ආයතනවලට පරිපාලනමය සහ ඓතිහාසික තොරතුරැ සැපයී.
- පරිපාලකයන්ට සහ මහජනතාවට පර්යේෂණ පහසුකම් සැලසීම.
- සූක්ෂම ඡායාපට සහ ඡායාරෑප පිටපත් වැනි ප්‍රතිරෑපන පහසුකම් සැලසීම.
- ලේඛන හා අධිලේඛන පරිපාලනය පිළිබඳව රජයේ ආයතනයන්ට හා පුද්ගලික අංශයට උපදෙස් ලබාදීම.
- පාසල් අධිලේඛනාගාර පිහිටුවීමට උපදෙස් ලබාදීම.
- ජේ. ආර්. ජයවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ වෘත්තීය කටයුතු පිළිබඳ උපදෙස් ලබාදීම.
- ලේඛන සූක්ෂම ඡායාරෑපගත කිරීම සඳහා උපදෙස් දීම.
- ලේඛන සංරක්ෂණය සඳහා තාක්ෂණික හා විද්‍යාත්මක උපදෙස් ලබාදීම.
- ප්‍රදර්ශන පැවැත්වීම සහ සංවිධාන කිරීම
- අධිකරණවලට ලේඛන ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳ සාක්ෂිදීම
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම අධිලේඛන පරිපාලනය පිළිබඳව පුද්ගලික අංශයට උපදෙස් දීම.
- ශ්‍රී ලංකාව සම්බන්ධ පොත්පත් හා ලේඛන වෙනත් රටවලට ගෙනයෑමට අවසරදීම සඳහා සලකා බැලීම.
ඉහලට |
|
|