රාජ්‍ය ලේඛන පරිපාලනය සහ ලේඛනාරක්ෂක නීතිය පිළිබඳ එක් දින පාඨමාලාව
අරමුණලේඛන කළමනාකරණ සේවාවන් වර්ධනය කිරීමේ වගකීම දරන, සැලසුම් කරන, කුසලතා වැඩි දියුණු කිරීමට කැමති, කළමනාකරුවන් සඳහා මෙම එක් දින පාඨමාලාව සැලසුම් කර ඇත. අරමුණුගත කණ්ඩායමදෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේඛන කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් අරමුණු කොට ගෙන එක් දින ලේඛන කළමනාකරණ පාඨමාලාව සැලසුම් කර ඇත. මාධ්යයපාඨමාලාව මෙහෙයවන මාධ්‍යය සිංහල භාෂාව වේ. අන්තර්ගතයපහත සඳහන් විෂයන් මෙම පාඨමාලාව සඳහා අන්තර්ගතවේ.
ගාස්තුවඉහත සඳහන් පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීමක් නොමැත. පංති පැවැත්වෙන ස්ථානයකොළඹ 7, පිලිප් ගුණවර්ධන මාවතේ අංක 07 දරන ස්ථානයේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැත්වේ. කාල සටහන
විස්තර ලබා ගැනීම පිළිබඳ ඇමතීමපාඨමාලාව ගැන තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා අමතන්න: සුනීතා ගුරුගේ මිය (සහාකාර ලේඛනාරක්ෂක) |
ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පස්දින පාඨමාලාව
අරමුණපස් දින ලේඛන කළමනාකරණ පාඨමාලාවේ අරමුණ වන්නේ, ලේඛන කළමනාකරණයේ මූලධර්ම ඉගැන්වීම සහ කාර්යයක්ෂම ලේඛන කළමනාකරණයක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමයි. ගාස්තු අයකිරීමකින් තොරව ලේඛන කළමනාකරණයක් තුලින් එම ආයතන වල කාර්යයන් විධිමත් කිරීම උදෙසා මෙම පස්දින ලේඛන කළමනාකරණයේ මූලධර්ම ඉගැන්වීම සහ කාර්යයක්ෂම හා විධිමත් ලේඛන පරිපාලනයක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් කිරීමයි.ගාස්තු අයකිරීමකින් තොරව කරනු ලබන මෙම පාඨමාලාව තුලින් මනා ලේඛන කළමනාකරණයක් තුලින් රාජ්‍ය ආයතනවල කාර්යයන් විධිමත් ඇතිකරලීම අපේක්ෂිතය. අරමුණුගත කණ්ඩායමපස් දින ලේඛන වාර්තා කළමනාකරණය පාඨමාලාව රාජ්‍ය සේවයෙහි මධ්‍යම මට්ටමේ නිලධාරීන් සඳහා සැලසුම් කර ඇත. මාධ්‍යය
සහතිකපාඨමාලාව සාර්ථක ලෙස නිම කරන නිලධාරින්ට සහතික පත්‍ර ප්රදානය කරනු ලැබේ. කාල සටහන
|
පොත් බැඳීම පිළිබඳ පුහුණු පාඨමාලාව
කාල සටහන
|
ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා ලේඛන කළමනාකරණය පිළිබඳ පාඨමාලාව
කාල සටහන |