- 2013 ජුලි 26 දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණුව ලබන පිරිසක් ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණ දැනුම ලබා ගත්තේය.
- කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා ශිෂ්‍ය පිරිසක් ජාතික ලේඛනාරක්ෂණාගාරයට 2013 මැයි 28 දින පැමිණියහ.
- බිංගිරියේ සරණංකර මහා විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් 2013 මැයි 03 දින ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණියහ.
- ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ නාවුක සහ සාමුද්‍රික ශාස්ත්‍රාලයේ ලේඛකයන් සහ ගබඩා සහකාරවරුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක නිරත වන අතර, 2013 මාර්තු 04 දින ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණියහ.