Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

පරිපාලන අංශය

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු පිළිබඳව වගකීම මෙම අංශයට පැවරී ඇත. දෙපාර්තමේන්තුගත තනතුරු වලට බඳවා ගැනීමේ සිට විශ්‍රාම ගැන්වීම දක්වා සියළුම රාජකාරි සහ නිලධාරින්ගේ සහ කාර්යාල සේවකයන්ගේ රාජකාරි මෙන්ම දෙපාර්තමේන්තුවේ පුහුණු පාඨමාලා පැවැත්වීමට අදාල සියළුම කටයුතු මෙම අංශය මගින් සිදුකරේ. අනිකුත් ආයතන සමග මෙම දෙපාර්තමේන්තුවේ වෘත්තීය කටයුතු සහ සේවාවන් සම්බන්ධීකරණය  කිරීමද මෙම අංශය මගින් සිදු කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 08:06  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.