Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

ඡායාරූප අංශය

ඡායාරූප අංශයේ කාර්ය භාරය

  • දෙපාර්තමේන්තුවේ තැන්පත් පැරණි පුවත්පත් සහ ලේඛන සූක්ෂම ඡායාරූප ගත කිරීම.
  • දෙපාර්තමේන්තුවේ අනෙකුත් ඡායාරූප කාර්යයන් ඉටු කිරීම.
  • මහජන ඉල්ලීම්  අනුව සූක්ෂම චිත්‍රපට සකස් කර එමගින් ඡායාපිටපත් ලබා දීම.

පහත දැක්වෙන ලේඛන මේ දක්වා සූක්ෂම ඡායා රූපගත කර ඇත.

  • ඇතැම් පෘතුගීසි ලේඛන වල සූක්ෂම චිත්‍රපට (1505-1656)
  • 18 වැනි සියවසේ ඇතැම් ලන්දේසි ලේඛන වල සූක්ෂම චිත්‍රපට
  • 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය  යුගයේ ඇතැම් ලේඛන වල සූක්ෂම චිත්‍රපට
  • පන්සල් වල තැන්පත් අත්ලිපි වල සූක්ෂම චිත්‍රපට
  • පුවත්පත් වල සූක්ෂම චිත්‍රපට
අවසන් යාවත්කාලීන කිරීම 2014 අගෝස්තු 25 වෙනි සදුදා, 04:44  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.