Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
You are here:  Home News Archives Week 2016 - School Day Program

Archives Week 2016 - School Day Program

ජාතික ලේඛනාරක්ෂක සතිය 2016 පාසල් දින වැඩසටහන

ජාතික ලේඛනාරක්ෂක සතිය 2016 වෙනුවෙන් පවත්වන ලද පාසල් දින වැඩසටහන, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැළසුම්), අසෝක සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.11.10 දින ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී. මෙහිදි කුරුණැගල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින්, ලිඛිත පරීක්ෂණයකින් තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්ද පවත්වන ලදී.



Last Updated on Monday, 05 December 2016 06:25  

Find

Registered Books, Magazines,
Journals News Paper & Printing Press

Archives Holdings

Gives brief description on certain record groups

Latest Image Gallery

Our latest images...

Thombu Index

Detailed references to Tombos or the land registers first compiled by the Portuguese and later improved by the Dutch

Send Your Comments

Tell us your Grievance
comments today

Publications

Price list of archival
publications

Copyright © 2017 Department of National Archives. All Rights Reserved.
Last Update: 04-09-2017.