Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව පුවත්

ජාතික ලේඛනාරක්ෂක සතිය - 2016

"ජාතික ලේඛනාගාරය සහ පළාත් පාලන ලේඛන" යන තේමාව යටතේ ජාතික ලේඛනාරක්ෂක සතිය - 2016 වෙනුවෙන් පවත්වන ලද සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 නොවැම්බර් මස 07 වන දින ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලදී.


අවසන් යාවත්කාලීන කිරීම 2016 දෙසැම්බර් 05 වෙනි සදුදා, 06:46
 


සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2017 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 04-09-2017.