- 2013 ජුලි 12 සහ13 දින ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර විද්‍යාලයෙහි පැවති ප්‍රදර්ශනයට සහභාගී වීම.
- 2013 අප්‍රේල් 23 සිට 27 දක්වා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයෙහි 23 වන සංවත්සරය නිමිත්තෙන් පැවති ප්‍රදර්ශනය.
- 2013 මාර්තු 23 සිට 31 දක්වා අම්පාරෙහි පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගී වීම.