Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව අංශය අධ්‍යාපන කණ්ඩායම් පැමිණීම

කණ්ඩායම් පැමිණීම

  • 2013 ජුලි 26 දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණුව ලබන පිරිසක් ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණ දැනුම ලබා ගත්තේය.
  • කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා ශිෂ්‍ය පිරිසක් ජාතික ලේඛනාරක්ෂණාගාරයට 2013 මැයි 28 දින පැමිණියහ.
  • බිංගිරියේ සරණංකර මහා විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් 2013 මැයි 03 දින ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණියහ.
  • ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ නාවුක සහ සාමුද්‍රික ශාස්ත්‍රාලයේ ලේඛකයන් සහ ගබඩා සහකාරවරුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක නිරත වන අතර, 2013 මාර්තු 04 දින ජාතික ලේඛනාරක්ෂණාගාරයට පැමිණියහ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 සැප්තැම්බර් 03 වෙනි අඟහරුවාදා, 07:41  

සොයන්න

ලියාපදිංචි පොත්, සඟරා, ප්‍රවෘත්ති පත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර

ලේඛනාගාරය භාරයේ පවතින ලේඛන

ජාතික ලේඛනාගාරය භාරයේ පවත්නා ඇතැම් වාර්තා කාණ්ඩ ගැන අගනා විස්තරයක් මෙහි දැක්වේ.

අළුත්ම ඡායාරූප එකතුව

අප‍ගේ අළුත්ම ඡායාරූප බලන්න.

තෝම්බු දර්ශකය

පෘතුගීසීන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල රජවරුන්ගේ ලේකම් මිටි" පදනම් කරගත්, ලියාපදිංචි ලේඛන හෙවත් තෝම්බු.

ඔබගේ අදහස් දක්වන්න

ඔබගේ පැමිණිලි ඇතොත් අදම ඉදිරිපත් කරන්න.

ප්‍රකාශන

ප්‍රකාශනවල අළුත්ම මිල ගණන් දැනගැනීම සඳහා

කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.