මෙහෙවර
සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය
දැක්ම
ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ ඊට අදාල නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, ස්ථිර සංරක්ෂණය සඳහා රාජ්‍ය ලේඛන සහ අද්විතීය ‍ෙපෟද්ගලික ලේඛන ආබද්ධ කර ගැනීම, අදාල නීති රීති වලට අනුකූලව සම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන රාජ්‍ය ලේඛන කලමනාකරණය සහ සංරක්ෂණය, අදාල නීතිමය තැන්පතුවය පුවත්පත් සහ ප්‍රකාශන උපචිත කරගැනීම, රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී සහ මහජන පර්යේෂණ සඳහා තැන්පතු ලේඛනවලින් තොරතුරු සමුද්ධරණය කිරීමට පහසුකම් සැලසීම
ස්ථීර ප‍්‍රදර්ශනය

අවසන් වරට යාවත්කාලීන කලේ 03-01-2008
ප්‍රවෘත්ති සහ සිද්ධීන්
2008 ජාතික අධිලේඛනාරක්ෂක සතිය
2008 අධි‍‍ලේඛනාරක්ෂක සතිය , 2008 නොවැම්බර් 03 සිට 07 දක්වා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වේ.

පුහුණු පාඨමාලා
තවත් >

2007-01-01

මාසික විශේෂාංගය

 
ලංකාවේ මුද්‍රිත පළමු පොත
ලංකාවේ මුද්‍රිත පළමු පොත 1737 වර්ෂයේ මුද්‍රණය කරන ලද ක්‍රිස්තියානි යාඥා පොතයි.

තවත් විස්තර>>





මහජන සම්බන්ධතා අංශය
විවෘතව තබන වේලාවන්
පෙ.ව. 8. 30 සිට ප.ව. 4. 15
මුදල් ගණුදෙනු
පෙ.ව. 8. 30 සිට ප. ව. 3. 00

රජයේ නිවාඩු දිනවල වසනු ලබන අතර ඊමේල් සහ ෆැක්ස් සබඳතා පැය 24 තුළම ක්‍රියාත්මක වේ.


පර්යේෂණ කාමරය
පර්යේෂණ සඳහා පැමිණෙන පාඨක පිරිස සඳහා ලේඛන පරි‍ශීලනයට අවශ්‍ය පහසුකම් මෙම අංශය මගින් ලබාදෙනු ලැබේ.
තවත් >

තැන්පත් ලේඛන
ඉතා වටිනා සහ ජාතික වැදගත්කමකින් යුත් ලේඛන තැන්පත්ව ඇත.
තවත් >


පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශය
ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කරන ලද පුවත්පත් ,ප්‍රකාශකයන් , ආඥාපනත් සහ පනත්
තවත් >

Download Sinhala