Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල්පිටුව

සේවා

අධ්‍යාපන ආයතනයක් වශයෙන් පාසලට හිමි ස්ථානය සහ පොදුවේ පාසලට හිමි තත්වය ගැන, පාසලක ඉතිහාසය ආශ්‍රිත ලේඛන එකතුවක්, උසස්ම වෘත්තීය ප්‍රමිතිවලට අනුකූලව ආරක්ෂා කොට වර්ධනය කිරීම අරමුණු කරගත්, සමූහ ස්මරණයක ආරක්ෂක වශයෙන් පාසලෙහි ලේඛනාරක්ෂණාගාරය හැඳින්විය හැක.

පාසල් ලේඛනාරක්ෂණාගාරයකට අයත් ප්‍රධාන අයිතම වන්නේ, ඇතුළත් කිරීමේ ලේඛන, ලොග් පොත්, ශිෂ්‍ය ප්‍රකාශන, ඡායාරූප සහ ඇතැම් විට පවත්නා පාසලෙහි සැලසුම්ය.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම ඇතිව ස්ථාපිත හා උපදෙස් මත පිහිටුවා ඇති පාසල් අධිලේඛනාගාර කිහිපයක් පහත සඳහන් පරිදි දැක්විය හැක.

  • ආනන්ද විද්‍යාලය - කොළඹ
  • උසස් විද්‍යාලය - නුවර
  • ඩී.ඇස්. ‍සේනානායක විද්‍යාලය - කොළඹ
  • දේවි බාලිකා විද්‍යාලය -  කොළඹ
  • ධර්මරාජ විද්‍යාලය - නුවර
  • මහාමායා විද්‍යාලය - නුවර
  • මියුසියස් විද්‍යාලය - කොළඹ
  • රාජකීය විද්‍යාලය - කොළඹ
  • සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය - කොළඹ
  • ෆර්ගියුසන් උසස් පාසල - රත්නපුර

අවසන් යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 වෙනි සදුදා, 05:47  
කතුහිමිකම © 2024 ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
යාවත්කාලීනය : 16-04-2024.