දෙපාර්තමේන්තුවේ සියළුම ගිණුම් කටයුතු, ඊට අදාල ලිපිගොනු කටයුතු සහ දෙපාර්තමේන්තුවේ සැලසුම් කාර්යයන් ඉටු කිරීම මෙම අංශය මගින් සිදු කරයි. වැටුප්, ණය ගෙවීම් කටයුතු සිදු කිරීම, දෙපාර්තමේන්තුවේ වාර්ෂික ගිණුම් සකස් කිරීම, දෙපාර්තමේන්තු ඇස්තමේන්තු සකස් කිරීම, මූල්‍ය වාර්තා අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට යොමු කිරීම ආදි දෙපාර්තමේන්තු ගත සියළුම ගිණුම් කටයුතු සිදුවේ.