ඡායාරූප අංශයේ කාර්ය භාරය
- දෙපාර්තමේන්තුවේ තැන්පත් පැරණි පුවත්පත් සහ ලේඛන සූක්ෂම ඡායාරූප ගත කිරීම.
- දෙපාර්තමේන්තුවේ අනෙකුත් ඡායාරූප කාර්යයන් ඉටු කිරීම.
- මහජන ඉල්ලීම් අනුව සූක්ෂම චිත්‍රපට සකස් කර එමගින් ඡායාපිටපත් ලබා දීම.
පහත දැක්වෙන ලේඛන මේ දක්වා සූක්ෂම ඡායා රූපගත කර ඇත.
- ඇතැම් පෘතුගීසි ලේඛන වල සූක්ෂම චිත්‍රපට (1505-1656)
- 18 වැනි සියවසේ ඇතැම් ලන්දේසි ලේඛන වල සූක්ෂම චිත්‍රපට
- 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය යුගයේ ඇතැම් ලේඛන වල සූක්ෂම චිත්‍රපට
- පන්සල් වල තැන්පත් අත්ලිපි වල සූක්ෂම චිත්‍රපට
- පුවත්පත් වල සූක්ෂම චිත්‍රපට